සර්ව පාක්ෂික සමුලුවට සජබ ත් නැහැ

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (23) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලුවට සහභාගී නොවීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද තීරණය කොට තිබේ.සමගි ජන බලවේගය එම තීරණයට පැමිණ ඇත්තේ අද(21) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇති කරගත් එකඟතාවකට අනුව ය.

කාලීන පුවත්