සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක් රට මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කොට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීම “හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ” කටටුත්තක් බව ද ඒ නිසා රට මූල්‍ය බංකොලොත් වීම ගැන හොයන තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්නැ කියා ස්ථාවර නියෝග වල තිබෙන්නෙත් ඒ නිසා බව ද කිරිඇල්ල මහතා පැවසීය.

කාලීන පුවත්