සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු බස් ධාවනය නොකිරීමට තීරණයක්

අපොස සාමාන්‍ය පෙළ විභාග කටයුතු අවසන් වීමෙන් පසු බස් ධාවනයෙන් ඉවත් වෙන බව ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පවසයි.

ඇතැම් පිරවුම්හල්වල පොම්පකරුවන් විසින් බස්රථවලට ඉන්ධන ලබාදීමට කප්පම් මුදල් ඉල්ලා සිටීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කාලීන පුවත්