සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය බෞද්ධ තේමාවක් රැගත් සිනමා කෘතියකට රංගනයෙන් දායක වීම සඳහා හිස මුඩු කිරීමට තීරණය කර තිබේ.ඒ ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා නිර්මාණය කරන බෞද්ධ තේමාවක් රැගත් එම සිනමා කෘති ප්‍රධාන චරිතයක් වන මෙහෙණියක ගේ චරිතයකට පණ පෙවීමට ඩයනා ගමගේ මහත්මියට ආරාධනා ලැබීම හේතුවෙනි.අදාළ චිත්‍රපටයේ රූප ගත කිරීම් ළඟදීම ආරම්භ වන අතර එය එය අප රටේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ගේ විශේෂ අවධානයට ලක් වන පුවතක් වනු ඇත.