සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව(සිපෙට්කෝ) ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින් සහ ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින් මිල ඉහළ දමා ඇති අතර.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.254ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 283ක්, සුපර් ඩිසල් ලීටරයක මිල රු. 254ක් සහ ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 176 කි.

කාලීන පුවත්