සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  ව්‍යවස්ථාවට පටහැනියි

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් තමන් වෙත දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.ඒඅද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී ය.

කාලීන පුවත්