සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක් අරඹා ඇති වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව වෙත ලබන සදුදා සාකච්ඡා කිරීමට එක්වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes