සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණි බව එම සංගමය සඳහන් කරයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes