හදිසි ආපදාවන් දැනුම් දීමට දුරකතන අංකයක්

ඔබ ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කාලීන පුවත්