හදිසි නීතිය ඉවත් කෙරේ

අද(06) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.අපේ‍්‍රල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් ජනාධිපති වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුණි.

කාලීන පුවත්