හීලෑ අලි ඇතුන් බෝ කිරීමට නව අභිජනන මධ්‍යස්ථානයක්

දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා නව අභිජනන මධ්‍යස්ථානයක් හබරණදී විවෘත කර තිබේ.

එමෙන්ම අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් ඉදිකිරීමට ද හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගන්නාලදි.

මෙහිදී හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමට අමතරව ඇත් ගොව්වන් නමින් හැඳින්වෙන ඇතුන් ගන්නා ශිල්පීන්, හස්ති පාලකවරුන් ලෙස පුහුණු කිරීමේ කටයුතුද මෙම ස්ථානයේදී ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්