හෙට (03) දිනයේදීත් අද පරිදිම දිවයින පුරා පැය හතහමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව උදෑසන 8:00 සිට පස්වරු 6:00 දක්වා කාලය තුළ පැය පහක් සහ පස්වරු 6:00 සිට රාත්රී 11:00 දක්වා කාලය තුළ පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කරනු ඇත.