හෙට සුරා සල් වැසෙයි

හෙටට (03) යෙදී ඇති ලෝක මද්‍යසාර නිවාරණ දිනය නිමිත්තෙන් හෙට දිවයින පුරා සුරසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.සුරාසල් වසා තැබෙන හෙට දිනයේදී බලපත්‍ර නීති උල්ලංඝනය කරන ස්ථාන සම්බන්ධයෙන් අවධානයෙන් සිට නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇත. බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 1913 අංකයට දැනුම්දිය හැකි බවද ඔහු පවසයි.

කාලීන පුවත්