හෙට(31) පැය13ක විදුලි කප්පාදුවක්

හෙට ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරුවේ පැවසීය.

මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ නැප්තා තොග නොමැති වීම  බව වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්