කෝවිඩ් වසංගතය තවමත් ගෝලීයව තුරන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට සිටියේ මේ වන විට රටවල් රැසකින් නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවයි.එමෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදයේ තවත් උප ප්‍රභේද ඇතිවිය හැකි අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියි.