යල කන්නය සඳහා ජලය නිකුත් කරයි

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.මේ වනවිට ප්‍රධාන ජලාශ 73හි ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බව එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි පවසයි.

කාලීන පුවත්