මහමැතිවරණයට යළිත් දෙමළ ජාතික සන්ධානය

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයක් ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සමඟ සන්ධානගත වීමටයි තීරණය කර ඇත. අනිත් පක්ෂවල තීරණය දැනුම්දීමට තුනක කාලයක් ලබාදීමට ද අදාළ රැස්වීමේදී එකඟ වී ඇති බව සඳහන්.

මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙකු අදාළ යෝජනාවට සිය ප්‍රසාදය පළ කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙයි.

කාලීන පුවත්