දිස්ත්‍රික්ක 13කින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 42,903ක් හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ පසුගිය ඊයේ දිනය දක්වා ක්රියාක්මක කළ මදුරු මර්දන සතිය තුළදීයි.
මේ මස අවසන් සතිය වනවිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් යළි ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.