ඉන්ධන නැති කමින් විදුලි බිඳ වැටීම් හදන්න පමා වේවි

ඉන්ධන නැති කමින් විදුලි බිඳ වැටීම් හදන්න පමා වේවි පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.නඩත්තු සේවකයන් විදුලිය බිඳවැටීම් ස්ථාන කරා යොමු කිරීමට මේ හේතුව නිසා නොහැකි වීම මත දෝෂ යථා තත්වයට පත් කිරීමට වෙනදාට වඩා වැඩි වේලාවක් ගත වනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

කාලීන පුවත්