දමිතා 14 තෙක් රිමාන්ඩ්

පසුගිය ජූලි විරෝධතා අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් රංගන ශිල්පීනී දමිතා අබේරත්න මහත්මිය මේ මස (14) වැනිදා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් ඇය ඊයේ(07) අත්අඩංගුවට ගැනිණි.

කාලීන පුවත්