ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ හතරකට සෞදි රැකියා

පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තුළ විදේශ රැකියා නියුක්තිය සදහා සෞදි අරාබියේ විශේෂ නැඹුරුවක් පවතින පසුබිමක ශ්‍රි ලාංකිකයන් ලක්ෂ 4 ක පමණ පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති හලීඩ් බින් නසිීර් මහතා ප්‍රකාශ කොට ඇත.ඒ පසුගිය දා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවකදීය.සංචාරක ප්‍රවර්ධනය සහ සෞදි ගුවන් සේවයේ ගුවන් ගමන් නැවත ශ්‍රි ලංකාවට සිදුකිරිම සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් කෙරෙහිද මෙහිදි දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබේ.

කාලීන පුවත්