කෝප් කමිටු මෙන් ප්‍රධාන මුදල් කමිටු පිහිටුවීමට සූදානම් වෙයි

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු මෙන් ප්‍රධාන මුදල් කමිටු දෙකක් පිහිටුවීමට සූදානම් වෙයි.

මෙම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් දැනටමත් එකඟවී ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග වලින් පැවසේ.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීම සහ ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම මෙම කමිටු දෙක පිහිටුවීමේ අරමුණ වේ.

කාලීන පුවත්