පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දා

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ.ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

කාලීන පුවත්