ටයර් මිල පල්ලම් බසී

ආනයනික ටයර් මිල 15%කින් පමණ මාස තුන ඇතුළත අඩු කිරීමේ හැකියාව පවතින මුත් රුපියල ශක්තිමත් වෙමින් පැවතිය ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ සීයට 05ක පමණ ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ මීට පෙර ආනයනය කළ පැරණි තොග වෙළඳුන් සතුව පැවතීමය

කාලීන පුවත්