වැට් එකට කලින් මත් පැන් රැස් කළොත් වැඩ වරදී

වැට් බදු ඉහළ යාම මත මත් පැන් මිල ඉහළ නැංවීමට පෙර නීති විරෝධී ලෙසින් මත්පැන් තොග රැස්කර ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.ඒ මහතා පවසා සිටියේ ඊට අදාළ වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවකි.

කාලීන පුවත්