ජනවාරි 1 වැනිදා සිට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

ලබන ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින පුද්ගලයින් හේතුවෙන් මෙසේ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කළ බව ඔහු කියයයි. ඒ අනුව පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් එන්නත් කාඩ්පත නැතහොත් පිටපතක් හෝ QR කේතය සහිත ඩිජිටල් එන්නත් කාඩ්පතේ පිටපතක් ළඟ තබාගත යුතුය.

කාලීන පුවත්