ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන පැකේජයක්

ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ
ජනතාවට සහන පැකේජයක්

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බලපෑමට ලක්වූ  ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ඉදිරි ඇමති මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. විදේශ සංචිත කඩා වැටීමට එක් විසඳුමක් ලෙස මහබැකුව්. මුල් අමාත්‍යංශය ඇතුළු ආයතන සාකච්ඡා කර ඉන්ධන මිල ඉහළ දැමිීමට තීරණය කළේය. එය එක් විසඳුමක් පමණි. ඉන් සමස්තයටම විසඳුමක් නොලැබෙන බව ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසීය. ඉන්ධන ආනයනය සඳහා රජය මාසිකව ඇමරිකානු ඩොලර් කෝටි 35 ත් 40 ත් අතර මුදලක් වැය කරන බවද ඔහු සඳහන් කළේය.

කාලීන පුවත්