අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වලක්වන කමිටුව අද මුදල් ඇමතිගේ ප්‍රධානත්වයෙන්

ආහාර වර්ග ඇතුළු ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව අද(11) ප්‍රථම වරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී රැස්වීමට නියමිතය.අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරවවෙළදපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කොට නිරන්තරයෙන් ඒ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරී තිබේ.ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම පිණිස අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ඇතුලු තවත් පාර්ශව කිහිපයක් මෙම රැස්වීමට එක් වනු ඇත.

කාලීන පුවත්