“යුක්‍රේනයෙන් ඉවත් වෙන්න” රටවල් ගණනක් තම පුරවැසියන්ට දැනුම් දෙයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැළසුම් කොට ඇති බැවින් යුක්රේනයෙන් ඉවත් වන ලෙස ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු තවත් රටවල් කිහිපයක් රටවල් රැසක් යුක්‍රේනයේ වෙසෙන තම පුරවැසියන්ට දැනුම් දී තිබේ.නමුදු රුසියාව පවසන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් නොමැති බවකි.මේ අතර ශ්‍රී ලංකාව හා යුක්‍රේනය අතර ව්‍යාපාරික සම්බන්ධතා පුළුල් කිරීමේ වැඩ සටහනක් ද මේ වන විට දියත් කොට ඇති අතර ශ්‍රී ලංකාවට යුක්‍රේන සංචාරකයන් ගෙන්වා ගැනීමේ විශේෂ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක විය.

කාලීන පුවත්