පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්

අද(04) දහවල්පාර්ලිමේන්තුව පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 13දෙනා පුද්ගල ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් වරයා නියෝග කර තිබේ.පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වූ මෙම විරෝධතාකරුවන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමේ චෝදනාව මතය.

කාලීන පුවත්