ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ සේවා සීමා වෙයි

හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාලීන පුවත්