දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමින් වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

කාලීන පුවත්