අද සවස 4 සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්

අද සවස 4 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට සෞඛ්‍ය අංශ හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය සේවාව ද අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බවය ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔහු කීය

කාලීන පුවත්