ස්වභාවික මරණයක් ආසන්න වන විට සිදුවන දේ දැන ගනිමු – හෘදවේද විශේෂඥ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දිගු කලක් රෝගාතුරව, සිහිය දුර්වල වී සිටි තම පියාණන් ඉතා විස්මිත අයුරින් හිටි හැටියේම හොඳින් කතා කොට, අවට සිටින ඥාතීන් හඳුනාගෙන පමණක් නොව පැරණි මතකයන් ද සිහිපත් කර, ඊට ඉතා ආසන්න මොහොතක මියගිය බව පසුගිය…









