කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (20) ඒකක 173.40කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,369.72ක් ලෙස සටහන් වුණ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.3ක් ලෙසයි.

කාලීන පුවත්