ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගුවීමත් සමග එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.

දූෂිත දේශපාලනඥයින් සහ අවස්ථාවාදී වෘත්තිකයින් ප්‍රසම්පාදන ක්‍රියාවන් සඳහා මැදිහත්වීම හරහා ගල්අඟුරු සපයා ගැනීමේ අර්බුදයක් මතුවී ඇති බව විදුලි තාක්ෂණික හා ඉංජිනේරු අධිකාරි සංගමය පැවසීය.

කාලීන පුවත්