ආර්ථික අර්බුදය විසදීම සඳහා සහය පළකිරීම මෙන් ම අධ්‍යාපනය සඳහාද අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු කරන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ කොළඹ පැවති හමුවකට එක්වෙමින්.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes