සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් රජය පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇත.එම තීරණය ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති අතර ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය ද අවලංගු වේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes