බිම්ස්ටෙක් වයස අවුරුදු 23න් පහල මලල ක්රිඩා තරගාවලිය ලබන 25 වනදා ඉන්දියාවේ ඉන්දියාවේ ඔඩීෂා හීදී ආරම්භ වීමට නියමිතයි.රටවල් 7ක් නියෝජනය කරමින් ක්රිඩක ක්රිඩිකාවන් 400 කට වැඩි පිරිසක් තරගාවලියට එක්වෙයි.
ශ්රි ලංකා මලල ක්රිඩා සංගමය සදහන් කළේ ශ්රි ලංකාව නියෝජනය කරම්න් ක්රිඩක ක්රිඩිකාවන් 59 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරගාවලියට එක්වන බවයි.
එයට ක්රිඩකයින් 32ක් සහ 27ක් ඇතුළත්.ශ්රි ලංකාව ඉන්දියාව ,නේපාලය ,භූතානය,තායිලන්තය,මියන්මාරය ,සහ බංග්ලාදේශය තරගාවලියට එක්වෙයි.