ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර දෙනවා

ගත වූ කාලය තුළ අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ පොහොර හිඟය මුලුමනින්ම නිමා කරමින් ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.ඔහු මේ බව පවසා ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) පැවති වැඩසටහනකින් අනතුරුවය.මහ කන්නයේදී මිලදී ගත් රසායනික පොහොර සඳහා රුපියල් කෝටි 350 ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් කෝටි 220 ක් ගෙවා අවසන් ව ඇති අතර අමාත්‍යවරයා ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර දෙනවා ගත වූ කාලය තුළ අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ පොහොර හිඟය මුලුමනින්ම නිමා කරමින් ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.ඔහු මේ බව පවසා ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) පැවති වැඩසටහනකින් අනතුරුවය.මහ කන්නයේදී මිලදී ගත් රසායනික පොහොර සඳහා රුපියල් කෝටි 350 ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් කෝටි 220 ක් ගෙවා අවසන් ව ඇති අතර අමාත්‍යවරයා ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර දෙනවා ගත වූ කාලය තුළ අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ පොහොර හිඟය මුලුමනින්ම නිමා කරමින් ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.ඔහු මේ බව පවසා ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) පැවති වැඩසටහනකින් අනතුරුවය.මහ කන්නයේදී මිලදී ගත් රසායනික පොහොර සඳහා රුපියල් කෝටි 350 ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් කෝටි 220 ක් ගෙවා අවසන් ව ඇති අතර අමාත්‍යවරයා ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කාලීන පුවත්