වතු කම්කරු වැටුප රුපියල් 1,700 තෙක් ඉහළට

ගත වූ කාලය තුළ ස්ථිර විසඳුමක් දී ගත නොහැකිව තිබූ වතු කම්කරු දෛනික වැටුප පිළිබඳ ගැටළුව නිම කරමින් රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට තිබේ.

කාලීන පුවත්