ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවන බව රාජ්‍ය සේවා , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි.
මේ වන විට රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බැවින් රාජ්‍ය සේවය ද නව වසරේ සිට සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව්ත් කොවිඩ් වසංගතයත් සමග රාජ්‍ය සේවය වසර දෙකක් පමණ වැටුප් ගෙවමින් පවත්වාගෙන යාමට රජය ක්‍රියා කළ බවත් අවශ්‍යතාව මත සේවකයින් රාජකාරියට කැඳවීම සඳහා ආයතන ප්‍රධානියාට බලය පැවරීම නව වසරේ සිට අත්හිටුවන බව අමාත්යංශයත අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.