වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට වරායට ඇතුළුවීම සඳහා බලපත්ර හිමි වාහන වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, වරායට ඇතුළුවීම සඳහා අවසර හිමි වාහනවලට එදින සිට අදාළ අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවට මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.