අද(18) දින පැය 02යි විනාඩි 15ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, V, W කලාප සඳහා
– සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
D, E, F, G, P, Q, R, H, I, J, S, T කලාප සඳහා
– සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
K, L, U කලාප සඳහා
– උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 15 යි