කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට දෙන්නේ නෑ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වරාය කටයුතුවල කිසිදු අඩපණ විීමක් නොමැති බවත් නෞකා සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව පවතින බවත් ඇමති වරයා වැඩිදුරටත් පවසයි. ඉන්ධන ගබඩා කිරීමට වරාය පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉන්ධන ටොන් 25 න් දහසක් ගබඩා කළ හැකි නව සංකීර්ණයක් ඉදි කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් කියයි.

කාලීන පුවත්