හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයකු කියා සිටියේ මෙවර රාජ්‍ය ඇමති වරුන් පත් කිරීම සම්බන්ධ වැදගත් මෙහෙවරක් නිමා කිරීමෙන් පසු කෙටි කලකට විදේශ ගත වුවද නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු නව උපාය මාර්ග ඔස්සේ සිය දේශපාලන ගමන යළි අරඹනු ඇති බවකි.