සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 30 වැනිදා පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක රැස්වීමේ දී ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බව ද අමාතයරවයා සඳහන් කළේ ය.