මාර්තු මාසයේ විදුලි අර්බුදයක්

ලබන වසරේ අපේක්ෂිත වැසි තත්ත්වය නොලැබුණහොත් ගල් අඟුරු හිඟය හේතුවෙන් පවතින විදුලි අර්බුදය දරුණු වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එය ඇතැම් විට මාර්තු මාසයේදී පමණ සිදුවිය හැකි බවකි.

කාලීන පුවත්