ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බවත් මේ වන විටත් ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් පවතින බවත් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.එමෙන්ම එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බව ද ඇමති වරයා කීය.