එතෙර සිට මත් ද්‍රව්‍ය ජාවාරම කරන තිහක් අත් අඩංගුවට ගෙන මෙරටට ගේනවා

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා අදාල රටවල් හා සාකච්ඡා කොට විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තා වී ති⁣බෙන බව ය.

කාලීන පුවත්